Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 7:- ජනප්‍රිය බුද්ධාගම කියන්නෙ නියම බුදුදහම යටපත් කරන්න මාර දිව්‍යපුත්‍රයා හෝ වෙන යම් කෙනෙකු විසින් අටවපු මහා බොරු කන්දරාවක එකතුවක්. ඒ බොරු කන්දරාවෙ මුලටම එන්නෙ මහායානය. මහායාන සූත්‍ර එකකට එකක් ගැලපෙන්නෙ නෑ. මහායානයෙ කරන ප්‍රධානතම දේ ථෙරවාදයට එලව එලවා ප්‍රහාර එල්ල කිරීම. තෙවැනි ධර්ම සංගයායනාවෙන් ප්‍රතිවාදී මහාසාංඝිකයන් ඇතුලු නිකාය බර ගණනක මතවාද ප්‍රතික්ෂේප වුනා. ථෙරවාදය බිහිවුනේ තෙවන සංගායනාවෙන්. මහායානය බිහිවෙන්නෙ ථෙරවාදයට එරෙහිව කළ හතරවන සංගායනාවෙන්.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 7:-
ජනප්‍රිය බුද්ධාගම කියන්නෙ නියම බුදුදහම යටපත් කරන්න මාර දිව්‍යපුත්‍රයා හෝ වෙන යම් කෙනෙකු විසින් අටවපු මහා බොරු කන්දරාවක එකතුවක්. ඒ බොරු කන්දරාවෙ මුලටම එන්නෙ මහායානය. මහායාන සූත්‍ර එකකට එකක් ගැලපෙන්නෙ නෑ. මහායානයෙ කරන ප්‍රධානතම දේ ථෙරවාදයට එලව එලවා ප්‍රහාර එල්ල කිරීම. තෙවැනි ධර්ම සංගයායනාවෙන් ප්‍රතිවාදී මහාසාංඝිකයන් ඇතුලු නිකාය බර ගණනක මතවාද ප්‍රතික්ෂේප වුනා. ථෙරවාදය බිහිවුනේ තෙවන සංගායනාවෙන්. මහායානය බිහිවෙන්නෙ ථෙරවාදයට එරෙහිව කළ හතරවන සංගායනාවෙන්.
මුල් ථෙරවාදයේ බරපතලම වෙනස තමයි බුදුන්වහන්සේ මුලුවරට හදුන්වාදුන් අන්තරාභවය ප්‍රතික්ෂේප කිරීම. සූත්‍රපිටකයේ කුතුහලසාලා සූත්‍ර දෙක, මහානිදාන සූත්‍රය, පුරුෂගති සූත්‍රය ඇතුලු සූත්‍ර හතරකම අන්තරාභවය විස්තර කෙරෙනව. නමුත් ථෙරවාදීන් කතාවත්ථුපකරණයේ අන්තරාභව කතාව තුලින් සමස්ථ අන්තරාභව සංකල්පයම ප්‍රතික්ෂේප කරනව. කොහොම නමුත් අන්තරාභවයෙදි පරිනිර්වාණය හෙවත් අන්තරාපරිනිර්වාණය බුද්ධ දේශනයේ සදහන් කරුණක්. වජ්රයානය පදනම් වෙන්නෙ අන්තරාපනිර්වාණය වගේ ථෙරවාදීන් අත්හල කරුණු මත. අන්තරාපරිනිර්වාණය ගැන පද්ම සම්භව සහ නාරොපා පොත් දෙකක් ලියනව. ඔය දෙකෙන් එකක් තමයි තිබ්බත මලපොත වශයෙන් ප්‍රසිද්ධ වෙන්නෙ.
ඉයන් ස්ටීවන්සන්, එඩ්ගාර් කේසි යන දෙදෙනාගේ ඉගැන්වීම් සහ නූතන පර්යේෂණ අනුව අන්තරාභවය ඔප්පු වෙලා අවසන්.
මම 2012-2014 කාල වකවානුවෙදි පිටසක්වල
සෘද්ධිමතුන්ගෙ උදව් ඇතුව අන්තරාභවය ඇතුලු ථෙරවාදයේ අන්තර්ගත නොවන බෞද්ධ ඉගැන්වීම් රැසක් අනාවරණය කර ගත්තා.
ඇත්තටම පිටසක්වල බෞද්ධයො මාව හමුවෙන්න ආවෙ ලංකාවෙ බුදුසසුන අතුගෑවිල යන හදිසි පණිවුඩය රටටම කියන්න. ඒ කතාව මාධ්‍ය වලට කීව විතරයි හොර පවුලෙ බත්බැල චීවරධාරියෙක් මගේ ගේ වටලල අල්ලල මාව හිරේ යවනව කීවා. අන්තිමට හිරේ යන්න වුනේ එයාට.
ආපහු රනිල්ගෙ කාලෙ මාව අල්ලල පිස්සෙක් කියල හංවඩු ගහල හිරේ දාන්න හැදුවා. මම බේරුනේ අන්තිම තත්පරයෙ. ඒ වගේම බොරු චෝදනා කරල මාව හිරේ යවන්න සැලසුම් හදපු රනිල් ඇතුලු ගිය ආණ්ඩුවෙ අය අදටත් විපාක විදිනව.
දෙවිවරු බෝධිසත්වයො මාව හම්බ වෙන්න ආවෙ මම පහුගිය ආත්මභාව රැසකම බුදුදහම රැක ගන්න පෙරමුණ ගත් නිසා.
නමුත් මේ පාර මට ඒ වැඩේ කරන්න බැරි වේවි. ඒකට හේතුව තමයි අද බහුතර බෞද්ධයො ඇත්ත යුක්තිය හදුනා ගන්න තරම් බුද්ධිමතුන් නොවීම.
මම ඉතා කණගාටුවෙන් ලියන්නෙ. තව සුලු කාලෙකින් මේ රට අපිට අහිමි වෙන ලකුණු හතර වටේටම පහල වෙලා. මේ රට අද වන විට සරණාගතයන් ලෙසින් පැමිණි ත්‍රස්තවාදී කල්ලි වල ක්ෂේම භූමියක්. ලංකාවට පැනපු මිනීමරු රෝහිණ්‍යා ත්රස්තයන් මන්නාරමෙ පදිංචි වෙල බලය අල්ලමින් ඉන්න බව කියනව. ඒ වගේම ලංකාවට පැනපු ඉරානෙ හමුදා සෙට් එක පූර්ව සැලසුමක් මත මෙහි පැමිණි තක්කඩියො ටිකක් බව උන්ගෙ හැසිරීමෙන් පේනව. ඕකුන් එකෙක් වත් කැමැත්තෙන් යන්නෙ නෑ. උන් හදන්නෙ මේ රට ලංකිස්ථානයක් කරන්න. අපි ගාව තියෙන ආගමික සහජීවනය උන් ගාව නෑ. උන්ගෙ නීතියෙන් කියන හැටියට ජිස්යා බද්ද ගෙවමින් පන බේරං ඉන්න පුලුවන් වෙන්නෙ දේවාගම් අදහන අයට පමණයි. අපි එක්කො මැරෙන්ක ඕන. නැත්නම් උන්ගෙ ආගමට බැදෙන්න ඕන. අපි අයත් වෙන්නෙ පිලිම අදහන “කුෆාර්”සෙට් එකට. උන් බලය අල්ලපු දාට වෙන විකල්ප අපට නෑ. අද බංග්ලාදේශයෙ බෞද්ධයන් හින්දූන් 500000~ 2000000 ක් අතර පිරිසක් 1971 දි සමූලඝාතනය කරන්නෙ ඒ සම්මතය අනුව. අදටත් ඒක සිදුවෙනව. නයිජීරියාවෙ කිතුනුවන් 120,000 ක් කෙටිකලක් තුල මෙයාකාරයෙන් අවසන් ගමන් යවල තියෙන්නෙ. ලොව පුරාම ත්රස්තවාදයට මුදල් සපයන්නෙ, ඉරානය, ඊජිප්තුව, සෞදිය, කටාර් වැනි රටවල ආගමික ව්‍යාප්ත සංවිධාන.
ඒ ගැන ඇත්ත කතා කරන මා වගේ පිරිස් හාස්‍යයටත් උදහසටත් ලක් වෙලා. අද මිනිස්සු කැමති නිවනට මග පෙන්වන සැබෑ බුදුබණට නෙවෙයි. කන්තෝරු බන වගේ එලොවටත් නැති මෙලොවටත් නැති දේට.
Sadaham Sarana - Copyright . All rights reserved.