by Admin
27 Jan, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සෝවාන් වෙන්න ක්‍රම 26 ක්( සූත්‍ර පිටකය)
“ සෝවාන් මාර්ගය” ට අදාල මූලික ඉගැන්වීම් සියල්ල බුද්ධගෝෂයන්ගේ ක්‍රියාන්විතය හේතුවෙන් අවසන් වුනා.
සෝවාන් වෙන්න ක්‍රම 26 ක්( සූත්‍ර පිටකය):-
1. උදයව්‍ය ඥානය ලැබීම
2. භංගානුදර්ශන ඥානය ලැබීම
3. දුක්ඛ සත්‍යය අවබෝධ කිරීම
4. පටිච්චසමුප්පාදය අවබෝධ කිරීම
5. සංයෝජන දෙකක් නැසීම
6. සංයෝජන තුනක් නැසීම
7. සෝවාන් පල අංග හතර සමාදන් වීම
8. මුල් පල අංග තුන අඛණ්ඩව රැකීම
9. මුල් පල අංග තුන සහ දානය
10. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා ඇති කර ගැනීම
11. සෝවාන් මාර්ගයට බැස අඛණ්ඩව සිටීම
12. සමථය සහ විදර්ශනාව
13. චතුරාර්ය සත්‍ය භාවනාව
14. අනිමිත්ත සමාධිය වැඩීම
15. සතිපට්ඨානය
16. ශුද්ධ විදර්ශනාව
17. ශුෂ්ක විදර්ශනාව
18. මාර්ගාංග හතර අනුයාත ලෙස වැඩීම
19. මාර්ගාංග හතර චක්‍රීය ලෙස වැඩීම
20. උපතින්ම සෝවාන් වීම
21. සක්කාය දිට්ඨිය නැසීම
22. විචිකිච්ජාව නැසීම
23. සද්ධානුසාරී මාවත
24. ධම්මානුසාරී මාවත
25. දුක්ඛ සත්‍යය අවබෝධ කර ගැනීම
26. පංච උපාදානස්කන්ධය විදර්ශනි කිරීම