by Admin
24 Aug, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
තන්ත්රයාන බුදුදහම:- 2 :
තන්ත්රයාන බුදුදහම:- 2 : සහජයාන සම්ප්රදාය:-
සරහ 7 වන සියවසේ ඉන්දියානු යෝගියෙකි. ඔහු යෝගිනියකගෙන් මහාමුද්රාව උගත්තේය. ඔහුගේ සහජයාන සම්ප්රදාය තාන්ත්‍රික බුදුදහමෙහි එක් ආරම්භක ලක්ෂ්‍යයක් විය.
තන්ත්රයාන බුදුදහම:- 2 : සහජයාන සම්ප්රදාය:-
සරහ 7 වන සියවසේ ඉන්දියානු යෝගියෙකි. ඔහු යෝගිනියකගෙන් මහාමුද්රාව උගත්තේය. ඔහුගේ සහජයාන සම්ප්රදාය තාන්ත්‍රික බුදුදහමෙහි එක් ආරම්භක ලක්ෂ්‍යයක් විය.
1. නිවන සසර තුලින් මතුවන්නකි.
2. සාටෝපවත් පූජා ක්‍රම නිවනට අදාල නැත.
3. නිවන සොයා යා යුතු දෙයක් නොවේ.
4. එය තමා අසලම පවතින්නකි.
5. සත්‍යාවබෝධයට දුෂ්කර අභ්‍යාස අවශ්‍ය නැත.
6. සිත නිසල කර අවධානයෙන් ඉන්න.
7. එකල්හි සිතට නිවන ස්පර්ශ වේ.
මෙම ඉගැන්වීම් පසුකාලීනව මහාමුද්‍රා අභ්‍යාස වලට ඇතුලත් විය.
සරහ මුණිවරයාගේ භාවනා ක්‍රමය සූත්‍ර පිටකයේ එකම සූත්‍රයක එයාකාරයෙන්ම දැක්වේ.