by Admin
24 Mar, 2026
ආගමික සහජීවනය
නවතම දත්තයන් අනුව වසර 10 කදී 5% ක් බැගින් ලෝකයේ බෞද්ධ ජනගහනය හීන වේ.
නවතම දත්තයන් අනුව වසර 10 කදී 5% ක් බැගින් ලෝකයේ බෞද්ධ ජනගහනය හීන වේ. අද වන විට එම අගය 3% ත් 4% ත් අතර වෙයි.
නවතම දත්තයන් අනුව වසර 10 කදී 5% ක් බැගින් ලෝකයේ බෞද්ධ ජනගහනය හීන වේ. අද වන විට එම අගය 3% ත් 4% ත් අතර වෙයි.
අද අන්තවාදීන් නම් වන පිරිස් මුල් කාලයේදී වෙන රටවලට ඇතුලු වූයේ වෙළදුන් හැටියටය. ඔවුහු වෙළදාම් කර ආපසු නොගොස් එහිම රැදුනහ. ඒ මිනිසුන්ගේ අහිංසක බැල්මට චාටු කතාවට රැවටුන ස්වදේශිකයෝ ඔවුන්ගේ තරම නොදත්හ. ඔවුහු අනුක්රමයෙන් තම පිරිස වැඩි කරමින් තම ඉලක්ක වෙත අනුක්රමයෙන් ළගාවූහ. අන්තිමේදී ඔවුහු ස්වදේශිකයන්ගේ ඉඩකඩම්ද බලයද පැහැර ගත්හ. ස්වදේශිකයන් බුරුතු පිටින් නසමින් ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ලද්දේය. අන්තිමේදී තම අයිතිවාසිකම් ගැන හඩා වැටෙන්නටවත් ප්‍රමාණවත් ස්වදේශිකයන් ඉතිරි නොවීය.
මා ඔබට කියන්නේ සමස්ථ නැගෙනහිර සහ මධ්‍යම ආසියාවේ බෞද්ධයන්ගේ ඉරණමයි.
අපි ස්වභාවයෙන්ම සටන්කාමීන් නොවෙමු.
අපි තිස්තුන්කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණය බලාපොරොත්තුවෙන් සිටින බොළද විශ්වාසයන් මත යැපෙන ජනකොට්ඨාශයක් වීමට තරම් අවාසනාවන්තයෝ වෙමු. ශක්රයන්ගේ ඉල්ලීම මත උපුල්වන් දෙවියන් විසින් මෙරට ආරක්ෂාව භාරගෙන ඇති බවත් සෑම ගමක්ම ගම්බාර දෙවියන් විසින් රැක
දෙන බවත් විශ්වාස කරමින් තම අනාගතය මන:කල්පිත චරිත වෙත පාවාදීමට තරම් අපි ප්‍රාථමික ජනකොටසක් වෙමු.
වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුල අපගේ බලය තබා අගනුවර වත් අඛණ්ඩව පවත්වා ගැනීමට අපට නොහැකි විය.
අපව පරදන්නට පැමිණි සෑම පර සතුරෙක්ම “ අචින්ති තම්පි භවති- චින්ති තම්පි විනස්සති” යන නියමය අනුව උන්ගේ ඊතලම ආපසු කැරකී ඇවිත් වැදී විනාශයට පත් වන්නේ යයි කල්පනා කරන තරමට මෙරට බෞද්ධයෝ අධි විශ්වාස මත යැපෙති.
එබැවින්, යුද වදිමින් සිටින රටක මුලු හමුදාවකට වුව රැකවරණය දීමට තරම් අපේ රටේ සිංහල බෞද්ධයන් අදූරදර්ශී පිරිසකි.
එසේම ඔය යුද වදින හැම රටවලට ඉන්න අය්යලා අප්පලා කිරි අත්තලා ආදීන්ට නොමිලයේ කන්න බොන්න දීමට තරම් අපගේ ආර්ථිකය සවිමත් බව සිතන පිරිස් එමට වෙති.
එබැවින් නැවකින් දරුවන් තුන්සීයක් ආ පලියට අප බිය විය යුතු නැතැයි කියන කතා හැම අතින්ම ඇසේ.
නමුත් ඔය සරණාගතයන් අති බහුතරය විවිධ ත්‍රස්ත කල්ලි වල සාමාජිකයන් බව උන් අයත් ජනකොට්ඨාශ අනුව පැහැදිලිය. උන් කිසි දින උන්ගේ වරිගය සිටින රටකට නොයන්නේ ඒ රටවලින් බාර නොගන්නා නිසා නොවේ. සරණාගතයන් ලෙස පැමිණ රටවල් අල්ලා ගන්නා මහා කුමන්ත්රණයන් මේ වනවිට ඔවුන් දියත් කර ඇති බැවිනි. මෙහි පහත දැක්වෙනුයේ එම කුමන්ත්රණකරුවන් ප්‍රධාන වශයෙන් ලොව පුරා විහිදුවන සංවිධාන කිහිපයකි.
1. … බ්‍රදර්හුඩ් සංවිධානය: ඊජිප්තුව
2…… විප්ලවකාරී සංවිධානය: ඉරානය
3. කටාර් අරමුදල: කටාර්
4. …බ් සංවිධානය: සෞදි අරාබිය
5…..ස් සංවිධානය: සිරියාව සහ ලෙවන්ට්.