by Admin
19 Feb, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
මහා සංඝරත්නය විසින් සදහම් සරණ වෙත යොමු කළ ප්‍රශ්න
මහා සංඝරත්නය විසින් සදහම් සරණ වෙත යොමු කළ ප්‍රශ්න.
මහා සංඝරත්නය විසින් සදහම් සරණ වෙත යොමු කළ ප්‍රශ්න...
1. වර්තමානයේ ශාසනික අර්බූදයක් පවතීද?
2.එම අර්බූදය කෙබදුද?
3. ඊට යෝජිත විසදුම් කවරේද?
පිලිතුරු...
1. ශාසනික අර්බූදයක් අලුතින් හටගෙන නැති අතර පවත්නා අර්බූදය උඩුදුවා විනාශකාරී තත්වයකට පැමිණ ඇත.
2. ප්‍රධාන අර්බූදය නම් ශාසනය බලා සිටිද්දී නව නිකායන් සහ කැබලි වලට බෙදී යාමයි. දෙවැන්න බෞද්ධයන් බුදුදහම අතහැර යාමයි. තෙවැන්න බෞද්ධයන්ගේ ණයගැතිබව, උකටලීබව සහ දරිද්රභාවයයි.
3.සදහම් සරණ යනු ඉහත කී ශාසන අර්බූදයන්ට ප්‍රතිකර්ම යෝජනා කරන, ප්‍රතිකර්ම අත්හදා බලන, ප්‍රතිකර්ම ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
යෝජිත ප්‍රතිකර්ම
1. බෞද්ධයාගේ සමගිය වර්ධනය
2. ධාර්මික ධනෝපායන ක්‍රම වර්ධනය
3. මාර්ගපල සංඛ්‍යාත නිවනට උනන්දුව ඇති කිරීම
4. ධර්ම ප්‍රචාරය
5. ධර්ම සංගායනාවකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම...
නිලන්ත හෙට්ටිගේ.