by Admin
24 Aug, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
බෞද්ධ තන්ත්රයානය: පාඩම :-1
බෞද්ධ තන්ත්රයානය: පාඩම :-1
සදහම් සරණ සාමාජිකයන් සහ විශේෂයෙන් උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් බෞද්ධ තන්ත්රයාන සම්ප්‍රදායන් සම්බන්ධ ඉගැන්වීම් ආරම්භ කිරීමට නියමිතයි. වර්තමානයේ විශ්ව විද්‍යාල පාඨමාලාවන්හි පවා තන්ත්රයානය සහ වජ්රයානය එකක් කොට සලකන අවස්ථා තියෙනව.
බෞද්ධ තන්ත්රයානය: පාඩම :-1
සදහම් සරණ සාමාජිකයන් සහ විශේෂයෙන් උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් බෞද්ධ තන්ත්රයාන සම්ප්‍රදායන් සම්බන්ධ ඉගැන්වීම් ආරම්භ කිරීමට නියමිතයි. වර්තමානයේ විශ්ව විද්‍යාල පාඨමාලාවන්හි පවා තන්ත්රයානය සහ වජ්රයානය එකක් කොට සලකන අවස්ථා තියෙනව.
වජ්රයානය හැදුනෙ මහාසිද්ධ+ මහායාන එකතුවක් ලෙස
තන්ත්රයානය හැදුනෙ හීනයාන+ මහායාන+ හින්දු තන්ත්රයාන+ මන්ත්රයාන එකතුවක් ලෙස
ටිබෙට් බුදුදහම කියන්නෙ වජ්රයාන+ තන්ත්රයාන+ මහායාන+ බොන් එකතුවක්
ලාංකිය ථෙරවාදය කියන්නෙ ථෙරවාද+ මහායාන+සාර්වස්තිවාදී එකතුවක්.
අභ්‍යාසය:- තන්ත්රයාන සහ වජ්රයාන සම්ප්‍රදායන් සන්සන්දනාත්මකව පැහැදිලි කරන්න.( Saraha (8th century CE) was an Indian Buddhist Mahasiddha and foundational figure of Vajrayana and the Mahamudra tradition. His teachings emphasize the natural, innate state of the mind (Sahaja) and cut through intellectual scholasticism and empty religious rituals via spontaneous songs of realization (Dohas).Core Tenets of Saraha’s TeachingsThe Innate State (Sahaja): Realization is not found by running to forests or staying trapped in rigid domestic rituals; it is the direct recognition of the mind's stainless, pure nature right where you are.Non-Duality of Samsara and Nirvana: True awakening sees that cyclic existence and liberation are not two separate places; clinging to conceptual distinctions creates the illusion of separation.Rejection of Discursive Thought: Intellectualizing, debating scriptures, and analyzing reality trap the mind. Saraha taught non-mentation—resting the mind free from mental fabrication.Critique of Empty Formalism: He famously critiqued external rituals, caste prejudice, and dry asceticism practiced by Brahmins, Jains, and conventional monks, arguing that truth is realized within the living body and mind.Methods and LegacyThe Arrow Metaphor: His name translates to "the one who has shot the arrow," symbolizing how he used spontaneous wisdom to pierce right through dualistic illusion.The Doha Tradition: He taught through powerful, paradoxical couplets and songs (Vajra Dohas) meant to jolt the practitioner out of conceptual habits and into direct, experiential awakening.Lineage Impact: His direct pointing-out methods deeply shaped the Mahamudra (Great Seal) traditions carried onward into Tibetan lineages like the Kagyu and Nyingma.To explore further, choose a focus:Study his specific text The Royal Song (Dohakosha) or his general philosophyTrace the lineage path from Saraha to Tilopa or Saraha to MahamudraLet me know your preference to continue)